SEX ගැන කියවෙන නියම පොතක්

ලිංගිකත්වයෙන් බාහිරව සෑම මිනිසෙකුම සිතන්නේ කුමක්ද? What Every Man Thinks About Apart From Sex (Blank Inside) යන හිසින් නිකුත් කරුණ ලැබූ කෘතිය මේ වනවිට අති විශාල පාඨක ප්‍රතිචාරයක් ලබා ගෙන තිබේ. අදාල කෘතියේ නගා අති ගැටලුවට පිළිතුර කිසිවක් නැත යන්නයි. ( nothing ) ඔක්ස්ෆර්ඩ් සරසවියේ මනෝවිද්‍යාව පිළිබඳව උපාධිධාරියෙකු වන එහි කතුවරයා 39 වියැති සේරිඩන් සිමොව් වේ. එහි ඇති විශේෂය වන්නේ එහි නම සඳහන් කොට ඇති කවරයකින් සහ ඇතුලත හිස් පිටු වලින් සමන් විත් වීමයි. මේ ආකාරයෙන් හිස් පිටු 200 කින් සමන්විත පොත මේ වනවිට ඉහල ප්‍රතිචාරයක්  ලබා ගෙන ඇත.

මාධ්‍යට අදහස් දැක් වූ විශ්ව විද්‍යාල සිසුවෙකු ප්‍රකාශ කළේ තමන් පොතක් මිලදී ගත් බවත් එය තමන්ගේ මිතුරාට ලබා දුන් බවයි. ඔහු එය සටහන් පොතක් ලෙස භාවිත කරනු ලබයි. කෙසේ වෙතත් අදාළ කෘතිය ඇමසන් පොත් ගබඩාවේ ඉහලම මට්ටමට පැමිණි අති අතර එය ඩාවින්චි කෝඩ්, හැරී පොර්ටර් වැනි කෘති වලට වඩා ඉහලට පැමිණ තිබේ.

Tell a Friend