මාරක බෙහෙත් පෙත්තක්

ගම්පොළ නාගරයේ ඖෂධ වෙළෙඳසලකින් කාන්තාවක මිලට ගත් බෙහෙත් පෙත්තක තිබී මළ බැඳුණු කටුවක් වැනි දෙයක් හමු වී ඇත. රෝහලේ නියමය පරිදි පෙත්තෙන් බාගයක් බීම සඳහා දෙකට කැඞීමේදී මළකඩ කෑ කටුව හමුවූ බවට ඇය ගම්පොළ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට පැමිණිලි කර ඇත. ඇගේ සැමියා ගම්පොළ රෝහලේ සේවකයෙකි.