ජිල්මාටි වලට තිත. අලුත් මැ.කොට සුබ පැතුමි!

නව මැතිවරණ කොමසාරිස් ලෙස මහින්ද දේශපි‍්‍රය මහතා පත්කරනු ලැබ සිටී. ඔහු පස්වැනි මැතිවරණ කොමසාරිස්වරයායි.
මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා හෙට (25*) විශ‍්‍රාම යෑමට නියමිතය.