මොහාලි හි ක්‍රිකට් ගට්ටනය මැද නායකයින් සාකච්චාවක

ඉන්දීය සහ පකිස්ථානි අගමැතිවරු දැන් මොහාලි හි දෙරට අතර ක්‍රිකට් තරග නරබති. මෙය මුම්බායි ප්‍රහාරයෙන් පසුව දෙරට අතර සබදතා යලි ගොඩනැංවීම සදහා අවස්ථාවකි. ක්‍රිකට් තරග නැරබීමට තම රටට එන්නයි ඉන්දීය අගමැති මන්මෝහන් සින්ග් ගේ අරාදනාව පකිස්ථාන අගමැති යුසුෆ් රාසා ගිලානි විසින් පිළිගන්නා ලදී.

ක්‍රිකට් ක්‍රීඩාව දෙරට අතර සංස්කෘතික ආගමික සහ වාර්ගික සහයෝගීතාවට හොද සහයෝගයක් ලබා දෙයි. මේ රටවල් දෙක අතර 1947 දී බ්‍රිතාන්යෙන් නිදහස් වීමෙන් අනතුරුව යුද්ද තුනක් ඇති වූ අතර දෙසසිමා අරබයා ඇති වූ ගැටුම් ගණනය කිරීමටද නොහැක.

හිටපු පකිස්ථාන ජනදිපතිවරයකු වූ ප්‍රව්ෂ් මුෂාරෆ් කිවේ මෙය දෙරට අතර අර්බුදයන්ට විසදුමක් නොවුනත් දෙරට අතර විසදුමකට සහය පල කරන බවයි.

අල් ජසීරා ඇසුරෙන්