ගඩාෆි මරා දැමු හමුදා සෙබළුන්ගේ සේයාරූ මාධ්‍යට

ලිබියාවේ නායකයාට තම බලය අහිමි වීමත් සමඟ සහ තම අණට පිටුපා ගිය හමුදාවේ සාමාජිකයින් රැසක් පසුගිය දින කිහිපයේදී මරා දමනු ලැබීය. පැහැදිලි ලෙසම යුධ අපරාධ ලෙස සැලකෙන අදාළ ඝාතන වලට අදාළ වීඩියෝපට සහ සේයාරු මේවන විට මාධ්‍යට ලැබී තිබේ.

එසේම ලිබියාවේ තත්වය තවදුරටත් දරුණු වෙමින් පවතින අතර කැරලි කරුවන් සහ ගඩාෆිගේ හමුදාවේ අයවලුන් අතර ගැටුම් වලින් විශාල පිරිසක් මිය ගොස් ඇත.


Tell a Friend