වහල උඩ සිටින සිරකරුෙග් ජිවිතය අනතුෙර්

තමනට වූ අසාධරණ කියා විස්තර කැර දීමට නීතිපති කැඳවන ලෙස ඉල්ලමින් ගාල්ල බන්ධනාගාර සිරකරුවෙක් එහි වහලට නැඟ සිටියි.

නීතිපති ඉක්මන් නොවුනහොත් මෙ සිරකරුව මරා දමනු ඇත. පසුගිය කාලෙය් විෙරාධතා රැසකදි සිරකරුවන් මරා දමනු ලැබු අවස්ථා රැසකි.

ඒ නිසා ෙමි අවස්ථාෙවි සියලු බලධාරින් වගකිෙමන් කටයුතු කළ යුතුය.