ජවිපේ සහ පොලිසිය අතර වෙනසක් නැහැ

නීති විරෝධී ලෙස පෝස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් ජවිපෙ සාමාජිකයින් දෙදෙනකුගෙන් දුම්මලසූරිය පොලිසියේ නිලධාරීන් විසින් අද (22)* විවෘත අධිකරණයේදී සමාව ගනු ලැබීය.

සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කිරීම සඳහා පෝස්ටර් අලවමින් සිටි ජවිපෙ සාමාජිකයින් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලද්දේ 2010 ඔක්තෝබර් මස 02 වැනි දිනදීය.