ලිබ්යාවට එරෙහි ප්‍රංස ප්‍රහාර

ලිබියාවට එරෙහි පළමු ජාත්‍යන්තර ප්‍රහාරය ප්‍රන්සය අරම්බ කර ඇත. ප්‍රන්සය ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් ලිබියානු හමුදා ඉල්ලක්කයක් සාර්ථකව විනාශ කර ඇත. මෙවෙනි තත්වයක් ඇති වුවේ ගඩාපි හිතවාදී හමුදා තමන් ප්‍රකාශයට පත්කළ සටන් විරාමය උල්ලංගනය කරමින් කැරලිකරුවන්ගේ අයිතිය යටතේ පවත්නා නගර වලට එරෙහිව ප්‍රහාර දියත් කිරීමත් සමගය.

අල් ජසීරා ඇසුරෙන්