ලොව බලවත්ම පුද්ගලයින්: හු පෙරට ඔබාමා පසු බසී.

ලෝක ජනගහනයෙන් 1/5 ක් පාලනය කරන චීන ජනාදිපති හු ජින්ටවෝ ලොව බලවත්ම පුද්ගලයින් 20 දෙන අතරින් පළමු ස්ථානයට පැමිණ තිබේ. කොන්ග්‍රස් සබාපති සෝනියා ගාන්ධි නමවන ස්ථානයට පැමිණ තිබේ. මේ බව ප්‍රසිද්ද කලේ ඇමෙරිකානු ෆොර්බෙස් සගරාවයි.

අමෙරිචානු ජනාදිපති බැරක් ඔබාමා ගියවර ඉහලින්ම සිටි නමුත් මෙවර දෙවන ඉස්ථානයට පත්ව තිබේ. ලොව බලවත්ම පුද්ගලයා වූ සෞදි රජු අබ්දුල්ලා තෙවන ඉස්ථානයට පත්වී ඇත.


ද ට්යිමස් ඔෆ් ඉන්දියා ඇසුරෙන්
හර්ෂි සි. පෙරේරා