ශ්‍රීධරන් සිවඥානම් මන්ත‍්‍රී ගමන් කළ රිය උලූක්කුලම වංගුව දෙසට එද්දී එතැන සැකකටයුතු වෑන්රියක් නවතා තුබූ බවත් ඉන් බැසගත් දෙදෙනකු පාර දෙසට ගිය බවත් මන්ත‍්‍රී රිය වංගුව ගනිද්දී ඒ දෙදෙනා බෝම්බ දෙකක් ගසද්දී තවත් අයකු වෙඩි තබා ඇති බවට පොලිසිය ලැබී ඇති තොරතුරුවල දැක්වේ.
මන්ත‍්‍රීගේ පොලිස් ආරක්‍ෂකයාද වෑන් රිය දෙසට වෙඩි තබද්දී මන්ත‍්‍රී රියැදුරා රියේ වේගය වැඩිකර නොච්චියාගම පොලිසියට ගොස් ඇත.
Home Breakingnews සුලු ජන නියෝජිතයාට එල්ල වු ප‍්‍රහාරය හෙළා දකිමු
සුලු ජන නියෝජිතයාට එල්ල වු ප‍්‍රහාරය හෙළා දකිමු
By Anonymous • March 07, 2011 • Breakingnews • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment