යේමන් පොලිස් ප්‍රහාරයෙන් 6 ක් මරුට.

යේමන් අගනුවර වූ සනා කේන්ද්‍රකර පවතීන ආණ්ඩු විරෝදී පෙළපාලිකරුවන්ට පොලිසිය පහර දෙන ලදී. එහිදී පුද්ගලයින් සයක් මිය ගොස් ඊට වැඩි පිරිසක් තුවාල ලැබුහ.

වාර්තාවන අන්දමට පොලිසියේ සිය ගණනක් පැමිණ ටිහර් චතුරශ්‍රයේ විරෝදතාවලට කදුළු ගෑස්, ජාල ප්‍රහාර සහ ජිව උණ්ඩ වලින් පහර දෙන ලදී.

ජනාදිපති සලිහගේ වසර 32 ක් වූ පාලනයට එරෙහි සති ගණනක් තිස්සේ පැවතෙන විරෝදතා නිසා මේවනවිට මියගිය සංකයාව තිහක් පමණ වේ.

බි බි සි ඇසුරෙන්