EXCLUSIVE: කොළොන්නාවේ පන්සලේ දේශපලන කොඩි විනයක්

විපක්ෂ දේශපාලන නායකයෙකු විසින් නොකඩවා 21 වන දිනයටත් තමන්ගේ කොඩි විනය කරගෙන යන බවත් ඔහුගේ හිස මත තබා කොලොන්නාව ප්‍රදේශයේ පිහිටි පන්සලක ස්වාමින්වහන්සේ නමක් දෙහි ගෙඩි කපමින් සිටින බවත් , ලංකා ගාර්ඩියන්, වගකීමෙන් යුතුව හෙළිදරව් කරන්නෙමු. අදාළ හූනියම් යාගයේ වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න.

Tell a Friend