EXCLUSIVE : EAP ට්‍රස්ට් ඉන්වෙන්ස්මන්ට් බංකලොත් - දෙවන හෙළිදරව්ව


ලක්ෂ පහක් ආපසු දීම ප්‍රතික්ෂේප කරයි


එක්සත් රාජධානියේ ජීවත් වන හිටපු ජේෂ්ඨ හමුදා නිලධාරියෙකුගේ සොහොයුරෙකු පසුගිය සතියේදී ලංකාවට පැමිණ ඊ.ඒ. පි. ට්‍රස්ට් ඉන්වෙන්ස්මන්ට් ආයතනයේ බොරැල්ල ශාඛාවෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ පහක් ආපසු ගැනීමට ගිය අවස්ථාවේදී තම ආයතනය සතුව එම මුදල නොමැති බවත් තවත් සති දෙකකින් පමණ අදාළ මුදල අපසු ලබා දිය හැකි බවත් සඳහන් කොට තිබේ. නමුත් අදාළ මුදල් ආපසු ලබා දීමට හැකි දිනය නිවැරදිව සඳහන් කිරීමට අදාළ ආයතනය භාර නිලධාරීන් අපොහොසත් වී ඇත.

ස්වර්ණවාහිනී ඇතුළු මාධ්‍ය ආයතන අතුලත් මුල් සමාගම ඊ.ඒ.පී. හෙවත් එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් වේ.

Tell a Friend