එළවලු හතරකට වාරනයක්- මර්වින්

අපේ‍්‍රල් මාසය අවසන් වනවිට කැලණියේ වෙළෙඳ පොළට අමු මිරිස්, වම්බටු, තක්කාලි හා බණ්ඩක්කා ගෙන ඒමට ඉඩනොදෙන බවත් ඒවා තම ගෙවත්තේ වගාකළ යුතු බවත් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා මහතා පැවැසීය.

ග‍්‍රාම සේවා කොටසක ගෙවතු සියයක්වත් වගා කළ යුුතුයැයි ද බීජ, සඳහා පොහොර ආදිය සහන මිලට දෙන්නේයැයි ද ඔහු කීවේය.

-හර්ෂි-