ලිබියානු හමුදා පුරවැසියන්ට වෙඩි තබති.

ගඩාපි පාලනයට තිත තැබීමට දහස් ගණන් ජනයා විදි බැසීම නිසා ඔවුන්ගෙන් කිහිප දෙනෙකු මියගිය බව වාර්තාවේ. විදි බැස්ස ජනයාට ලිබියානු නායක ගඩාපිට පක්ෂපාති හමුදා අද දිවාකාලයේදී වෙඩි තබන ලදී.
මෙම විරෝදතා ගඩාපි රුපවාහිනිය ඔස්සේ ජනයා අමතා මෙම විරෝදතා වලට අල්කයිඩා සන්විදනයට චෝදනා කර දිනකට පසුව ඇති විය.


අල්ජසීරා ඇසුරෙන්
හර්ෂි සි. පෙරේරා