සමලිංගිකයින්ට ආරක්ෂාව සලසන්න! යුරෝපා සංගමය උගන්ඩාවෙන් ඉල්ලයි

සමලිංගිකත්වය තවදුරටත් අපරාධයක් ලෙස නොසලකන්නැයි යුරෝපා පාර්ලිමෙින්තුව උගන්ඩාවට අවධාරණය කර සිටි. ගිය මාසයේ ප‍්‍රකට සමලිංගික අයිතින් වෙනුවෙන් පෙනි සිටි ක‍්‍රීයාධරයකු මරාදැමිමෙන් පසුව මෙසේ සමංලිංගිකයින්ට ආරක්ෂාව සලසන්නැයි ඔවුන් ඉල්ලා සිටින ලදි.

බ‍්‍රහස්පතින්දා ජාතින් 27ක් එක්ව යෝජනාවක් සමිමත කරමින් කියා සිටියේ ඩෙිවිඩි කාටෝ මරාදැමිම ගැන ඉතා දැඩි විමර්ශනයක් පවත්වන ලෙසයි. ඔහුව මරාදැමිය යුතුයැයිි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ උදවිය පිළිබදව පරික්ෂණ ආරමිභ කරන ලෙසද ඔවුන් ඉල්ලා සිිටියහ.

ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ සමලිංගිකයින්ව ඔවුන්ට එරෙහි සියලු ප‍්‍රචණ්ඩත්වයන් ගෙන් ආරක්ෂා කළයුතු බවයි.

ජනවාරි 26 සිදුවු කාටෝගේ ඝාතනය අයිතින් වෙනුවෙන් පෙනිසිටිින කණ්ඩායමි වල දැඩි විරෝධයට හේතු විය. ඒ වගේම රට තුළ සමලිංගිකයින් සමිබන්ධයෙන් පවත්නා ඛෙදනිය තත්වය නොසලකාහැරිම ගැනද ඔවුන් උගන්ඩාව දැඩිව විිවෙිචනය කළහ. ඒ වගේම මිනිමරුම ගැන විමර්ශනයක් පවත්වන ලෙස බලධාරින්ට අවධාරණය කළේය.



අල් ජසිරා ඇසුරෙන්
හර්ෂි සි. පෙරේරා