නේටෝව දුසින් ගණන් කුනාර් වැසියන් ගාතනය කරයි.

ගිය සතියේ නේටෝ ප්‍රහාර වලින් වැසියන් 65 ක් මරණයට පත්ව 50 ක් තුවාල ලැබුබව අප්ගන් ආණ්ඩුවේ විමර්ශකයින් කියති. නමුත් කුනාර් ප්‍රාන්තයේ සාමාන්‍ය වැසියන් මිය ගියේ නැති බව නේටෝ හමුදාවේ ඉසෆ් පවසා ඇත.

නමුත් ප්‍රදේශයේ කල වෙටලිමකදී කැරලිකරුවන් 30 ක් මැරුණු බව ඔවුන් කියයි.

නේටෝව විශ්වාස කරන අන්දමට කුනාර් මෙහෙඋමේදී එකදු චිවිල් වැසියෙක්වත් ගාතනය වුයේ නැත.

ඔවුන් පවසන්නේ තලිබාන් හිතවාදී කොටස් තම අරමුණ ඉටුකරව ගැනීම සදහා කතාවක් ගොතන බවයි. ඒවා කබුල්හි දේශපාලනඥයින් ඔවුන්ගේ ජාතිවාදී නියයපත්‍ර ඉටු කර ගැනීමට යොදා ගන්න බවයි.


බි.බි.සි.ඇසුරෙන්
හර්ෂි.සි.පෙරේරා