අමු මිරිස් කිලෝව රුපියල් 1000/=

ඊයේ ලංකාවේ බොහෝ ප්‍රදේශ වල අමු මිරිස් කිලෝවක් රුපියක් දහසකට හෙවත් දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් දහයකට අලෙවි කොට ඇති බව වාර්තා වේ. මෙසේ වාර්තා ගත වන ආකාරයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිළ ඉහල යම්ම ජනතාවට සහන සල සා දෙන බව ජනාධිපති රාජපක්ෂ නිදහස දිනයේදී කළ කතාවෙන් පසුද සිදු වීම විශේෂ දෙයක් බව සඳහන් වේ. කෙසේ වෙතත් මැතිවරණයට සතියකට පෙර ඇතැම් භාණ්ඩ වල මිල පහල දමා කෙසේ හෝ මැතිවරණය දිනා ගැනීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Tell a Friend