හමුදා පුහුණුව එපා

සියළු උසස් පෙළ සමතුන්ට සරසවි වරම් දෙන ලෙසත්, යෝජිත හමුදා පුහුණුව නතර කරන ලෙසත් සමස්ථ ලංකා උසස් පෙළ සමතුන්ගේ සංගමය කොළඹ වෝඞ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණය කෙළේය.