නවක වදයට තිත.

සබරගමු සරසවියේ නවක වදටය හවුල් වූ සිසුන් 58 දෙනෙකුගේ ශිෂ්‍යභාවය මාස හයේ සිට දෙවසර දක්වා අත්හිටැවීමට එහි පාලක සභාව තීරණය කළැයි සමාජ විද්‍යා හා භාෂා පීඨාධිපති මහාචාර්ය එච්.එම්.එස්. පි‍්‍රයනාත් කියයි. මේ පිරිස අතර සිසුවියෝ 17 දෙනෙක්ද වෙති. මහාපොළ ශිෂ්‍යධාර ද ඔවුනට අහිමිවන අතර උප කුලපතිගේ අවරසයක් නැතිව සරසවි භූමියට ද ඇතුළු විය නොහැකියි.