සමලිංගික යුවළ නඩුව ජයග‍්‍රහණය කරති.

ඩිවොටි ක‍්‍රිස්තියානි හෝටල් අයිතිකරුවන් සමලිංගික යුවළකට එක් කාමරයක සිටිමට ඉඩදුන්නේ නැත. අද මෙම හොටල් අයිතිකරුවන් නීතියට පටහැනිව කටයුතු කර තිබෙන්නේයැයිි බ‍්‍රිස්ටල්හි ප‍්‍රාන්ත අධිකරණයක් තින්දු කරන ලදි.

මාර්ටන් හෝල් සහ ස්ටිවන් ප්රෙඩිි සිිවිල් සහකරුවන් දෙදෙනෙකිි. ඔවුන් අද වෙනස්කමකට භාජනය නොවි සිටමෙි ඓතිහාසික නඩුව ජයග‍්‍රහනය කරන ලදිි.මෙිි නඩුවට මුල්‍ය ආධාර මෙන්ම අනෙකුත් සහනයන්ද ලබා දෙන ලද්දේ සමානාත්මතාවය සහ මානව හිමිකමි සදහා වු කොමිෂම මගිනි.

ගාර්ඩියන් යු. කේ ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා