ටාසීර්ගේ මිනිමරුවාට සහය පලකිරිම බෙීනාසීර්ගේ පුත් බිලාවල්ගේ දෝෂදර්ශනයට



ඝාතනය කළ පකිස්තාන නායිකාවක වන බෙනාසිර්ගේ පුත‍්‍රයා පන්ජාබි පළාත් ආණ්ඩුකාර සල්මන් ටසීර්ගේ ඝාතනය ගැන සතුටු වන අය දැඩිව දෝෂදර්ශනයට ලක්කර ඇත.

මිට සතියකට පෙර ටාසිර් මහතාව මරා දමන ලදි. ඒ ඔහුගේම පෞද්ගලික ආරක්ෂක භටයෙකු විසිනි. ඊට හෙතු වුයේ ඔහු දේවාපාහාස නීතිය ප‍්‍රතිසංස්කරණය කළයුතු බවට ගෙනෙන යේජනා වලට සහය පල කිරිමයි.

බිලාවල් බුතෝ සර්දාරි කියන ආකාරයට මිනිමරුවාට සහය පලකරන්නන් සෑබෑ දේවාපාහාසකරුවන් වෙි.
පකිස්ථාන ජනාධිපති අසිෆ් අලී සර්දාරි, බුතෝ සර්දාරි මහතාගේ පියාය.  ඔහු මෙලෙස ආණ්ඩුකාර ටාසිර්ගේ ඝාතනය ගැන සතුටුවන්නන් දැඩි දේෂදර්ශනයට ලක් කළේ ලන්ඩන්හි පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ පැවති ශෝකය ප‍්‍රකාශ කිරිමෙි අවස්ථාවකට සහභාගි වෙමිනි.



බී.බි.සි ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා