රජු සිත නොරිදවා ....වේලාව නොවරදවා


ශ්‍රී ලංකාවේ කැබිනෙට් මණ්ඩලයේ විශ්‍රාමලත් ඇමැතිවරුන් ලැයිස්තුවට අයත් වන වන මහාචාර්ය තිස්ස විතාරණ හා ආතාවුද සෙනෙවිරත්න යන මහත්වරු කොල්ලුපිටියේ පිහිටි සිය අමාත්‍යාංශයේදී ඊයේ (5) වැඩ භාර ගත්හ. එහිදී ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ආතාවුද සෙනෙවිරත්න මහතාගේ රාජකාරි ආරම්භ කිරීමේ සුබ මොහොත උදාවෙනතුරු අගමැති දි. මු. ජයරත්න, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ, ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වන එස්. බී. නාවින්න, පියසේන ගමගේ, අමාත්‍යාංශ ලේකම් මහින්ද මඩිහේවා මහත්වරුන් බලා සිටි අයුරු. ලංකාවේ දේශපාලනයේ ඇති බොරු මව පම තේරුම් ගැනීමට මෙම සිදුවීමම ප්‍රමාණවත් වේ. වචනයෙන් හෝ තවමත් මක්ස්වාදියෙකු වීමට යන්ත දරන නමුත් කොමුනිස්ට් වාදය අමු අමුවේ පවා දුන් මරචාරය විතාරණ වාසනාවට මෙන් සුභ වේලාව බලන ගැන්සියෙන් වෙන් වී ඇත.

ඡායාරූපය – චමින්ද හිත්තැටිය

Tell a Friend