Home Unlabelled උදුල්ගේ ඇප අදත් කල් යයි
උදුල්ගේ ඇප අදත් කල් යයි
By Sri Lanka Guardian • December 07, 2010 • • Comments : 0
අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලයේ කැඳවුම් කරු උදුල් ප්‍රේමරත්නට ඇප ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ ඇපෑල අදත් කොළඹ මහා අධිකරණය විසින් කල් දමනු ලැබීය. උදුල් මීට මාසයකට පමණ පෙර අත්අඩංගුවට ගනු ලැබුවේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුළු වී ඊට අලාබ හානි කළේ යැයි චෝදනා ඉදිරිපත් කරමිනි. ඔහු සමඟ තවත් සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර අනෙක් සියලු දෙනාටම ඇප ලබා දෙනු ලැබීය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment