නමුත් ජනාධිපතිවරයාට ඔක්ස්ෆර්ඩ් යාමට නොලැබීම යම් අතකට පලි ගැනීමක් ලෙස යැයි තමාට හැඟෙන බව කියා ඇති හෙතම මීට පෙර රාජපක්ෂ මහතා විසින් ලියම් ෆොක්ස් මහතා කටුනායකට ගෙනත් හරවා යැව්වේ යැයිද කියා ඇත.
Home srilanka යුද්ධ කාලේ වැරදි වුණා - එස්. බි.
යුද්ධ කාලේ වැරදි වුණා - එස්. බි.
By Sri Lanka Guardian • December 18, 2010 • feature interviews srilanka • Comments : 0
කොටි සංවිධානය සමඟ යුද්ධය සිදු වූ අවස්ථාවේදී ආණ්ඩුව අතින් වැරදි සහ අඩු පාඩු සිදු වූ බව උසස් අධ්‍යාපන ඇමති එස්. බි. දිසානායක ප්‍රකාශ කොට ඇත. ඔහු ඒ බව කියා සිටියේ ඊයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි. එසේම ලියම් ෆොක්ස් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අසාර්ථක ඔක්ස්ෆර්ඩ් මෙහෙයුම ගැන කතා කළ හෙතම කියා ඇත්තේ, බ්‍රිතාන්‍ය විසින් ප්‍රමාණවත් ආරක්ෂාවක් ජනාධිපතිවරයාට සැපයු බවයි.
නමුත් ජනාධිපතිවරයාට ඔක්ස්ෆර්ඩ් යාමට නොලැබීම යම් අතකට පලි ගැනීමක් ලෙස යැයි තමාට හැඟෙන බව කියා ඇති හෙතම මීට පෙර රාජපක්ෂ මහතා විසින් ලියම් ෆොක්ස් මහතා කටුනායකට ගෙනත් හරවා යැව්වේ යැයිද කියා ඇත.
නමුත් ජනාධිපතිවරයාට ඔක්ස්ෆර්ඩ් යාමට නොලැබීම යම් අතකට පලි ගැනීමක් ලෙස යැයි තමාට හැඟෙන බව කියා ඇති හෙතම මීට පෙර රාජපක්ෂ මහතා විසින් ලියම් ෆොක්ස් මහතා කටුනායකට ගෙනත් හරවා යැව්වේ යැයිද කියා ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment