මෙම සම්මේලනය සඳහා ඉතා විශාල පාක්‍ෂිකයන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටීම විශේෂ පිරිසක් සහභාගී වී සිටීම විශේෂ සිදුවීමකි. එජාප නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ඉතා සාමකාමීව මෙම සම්මේලනය අවසන් විය.
එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම සම්මේලනය මේ අයුරින් ඉතා සාමකාමීව සහ ඉතා සාර්ථකව පැවැත්වීමට සහය දුන් පාක්‍ෂිකයින්ටත් පක්‍ෂ නිළාධාරීන්ටත් ස්තූතිය පල කළේය.
Post a Comment