ජනරාල් ෆොක්සේකාට සුභ උපන් දිනයක් වේවා!

කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීම සඳහා යුධ හමුදාවට නායකත්වය ලබා දුන් ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ 60 වන ජන්ම දිනය අදට දී තිබේ. මේ වනවිට රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව සිර ගත කොට දමා ඇති ජනරාල් වරයාට එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙන අතර එය දිනෙන් දින කල් දමමින් සහ විනිසුරන් මාරු කරමින් ක්‍රියාත්මක වන්නේ මනුෂ්‍ය ඝතකනයන්ට වග කිව යුතු උන් අමාත්‍යවරුන් ලෙස අදාල ජනාධිපති වරයා යටතේම කටයුතු කරන අතරය.

1070 දී යුධ හමුදාවට සම්බන්ධ වූ සරත් ෆොන්සේකා මහතා 2005 දෙසැම්බර් මාසයේදී හමුදාපති දූරයට පත් වූයේ ඒ වන විට යුධ හමුදාවේ සිටි දක්ෂම නිලදාරියා ලෙස මුළු ශ්‍රී ලංකාවම පිළිගෙන තිබුණු වටපිටාවකය. ඔහුට අපි සුභ උපන් දිනයක් වේවා යයි ප්‍රාර්ථනය කරන්නෙමු!

Tell a Friend