මේ වන විට දුෂණ චෝදනා මත ජුලියන්ට විරුද්ධව ස්වීඩන් අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කොට ඇති අතර එය අනුගමනය කරමින් ජාත්‍යන්තර පොලිසිය විසින්ද වරෙන්තු නිකුත් කොට තිබේ. එය සිදුවීමට හේතු වී ඇත්තේ ඔහු පසුගිය අගෝස්තු මාසයේ සිදු කළ සංචාරයකින් පසු හමු වූ කාන්තාවන් දෙදෙනෙකු ගොනු කළ පැමිණිල්ලකට අනුවය. පසුගිය අගෝස්තු 14 වැනිදින ඔහු හමුවීමට මෙම කාන්තාවන් දෙදෙනා පැමිණ ඇත. ඉන් දින 06 කට පසු ඔවුහු දෙදෙනා එකතු වී අදාළ පැමිණිල්ල සිදු කොට තිබේ.
Home worldview විකිලීක්ස් ප්‍රධානියා ගෙල සිඳ මරා දැමිය යුතුයි!
විකිලීක්ස් ප්‍රධානියා ගෙල සිඳ මරා දැමිය යුතුයි!
By Sri Lanka Guardian • December 07, 2010 • worldview • Comments : 0
එක්සත් ජනපදයට අයත් රහස් ලේඛන දහස් ගණනක් ප්‍රසිද්ධියට පත් කළ විකිලීක්ස් වෙබ් අඩවියේ ප්‍රධානි ජුලියන් අසන්ගේ අල්ලා ගෙන සිරගත කිරීමට සහ ගෙල කපා මරා දැමීමට ඇමෙරිකානු සහ ඔස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබේ. මේ වනවිට විකිලීක්ස් වෙබ් අඩවියට සහයෝගය දුන් සංවිධාන සියල්ලම පාහේ ඉන් ඉවත් වී ඇති අතර ඔවුන්ගේ බැංකු ගිණුමද තහනම් කොට තිබේ.
මේ වන විට දුෂණ චෝදනා මත ජුලියන්ට විරුද්ධව ස්වීඩන් අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කොට ඇති අතර එය අනුගමනය කරමින් ජාත්‍යන්තර පොලිසිය විසින්ද වරෙන්තු නිකුත් කොට තිබේ. එය සිදුවීමට හේතු වී ඇත්තේ ඔහු පසුගිය අගෝස්තු මාසයේ සිදු කළ සංචාරයකින් පසු හමු වූ කාන්තාවන් දෙදෙනෙකු ගොනු කළ පැමිණිල්ලකට අනුවය. පසුගිය අගෝස්තු 14 වැනිදින ඔහු හමුවීමට මෙම කාන්තාවන් දෙදෙනා පැමිණ ඇත. ඉන් දින 06 කට පසු ඔවුහු දෙදෙනා එකතු වී අදාළ පැමිණිල්ල සිදු කොට තිබේ.
මේ වන විට දුෂණ චෝදනා මත ජුලියන්ට විරුද්ධව ස්වීඩන් අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කොට ඇති අතර එය අනුගමනය කරමින් ජාත්‍යන්තර පොලිසිය විසින්ද වරෙන්තු නිකුත් කොට තිබේ. එය සිදුවීමට හේතු වී ඇත්තේ ඔහු පසුගිය අගෝස්තු මාසයේ සිදු කළ සංචාරයකින් පසු හමු වූ කාන්තාවන් දෙදෙනෙකු ගොනු කළ පැමිණිල්ලකට අනුවය. පසුගිය අගෝස්තු 14 වැනිදින ඔහු හමුවීමට මෙම කාන්තාවන් දෙදෙනා පැමිණ ඇත. ඉන් දින 06 කට පසු ඔවුහු දෙදෙනා එකතු වී අදාළ පැමිණිල්ල සිදු කොට තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment