ලිංගික චෝදනා මත ස්වීඩන් අධිකරණය විසින් ඔහුට විරුද්ධව වරෙන්තුවක් ලබා දී තිබු අතර ජාත්‍යන්තර පොලිසියද අදාල වරෙන්තුව අනුව යමින් ජාත්‍යන්තර වරෙන්තුවක් ඔහුට එරෙහිව ප්‍රකාශ කළේය. ඒ අනුව අදාල වරෙන්තු සැලකිල්ලට ගනිමින් 39 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික ජුලියන් අද පොලිසියට භාර විය. ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ අධිකරණය එළඹෙන 14 වැනිදා උසාවිය ඉදිරියට පැමිණ වීමට නියෝග කළේය.
Home worldview ජුලියන් රිමාන්ඩ් බාරයට: ඇපදීම ප්‍රතික්ෂේප වෙයි
ජුලියන් රිමාන්ඩ් බාරයට: ඇපදීම ප්‍රතික්ෂේප වෙයි
By Sri Lanka Guardian • December 07, 2010 • feature Wikileaks worldview • Comments : 0
අද පස් වරුවේදී අත්අඩංගුවට ගත් විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසන්ගේ හට ඇප ලබා දීම ලන්ඩන් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ඔහු සතියක කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබීමට නියෝග නිකුත් කළේය.
ලිංගික චෝදනා මත ස්වීඩන් අධිකරණය විසින් ඔහුට විරුද්ධව වරෙන්තුවක් ලබා දී තිබු අතර ජාත්‍යන්තර පොලිසියද අදාල වරෙන්තුව අනුව යමින් ජාත්‍යන්තර වරෙන්තුවක් ඔහුට එරෙහිව ප්‍රකාශ කළේය. ඒ අනුව අදාල වරෙන්තු සැලකිල්ලට ගනිමින් 39 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික ජුලියන් අද පොලිසියට භාර විය. ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ අධිකරණය එළඹෙන 14 වැනිදා උසාවිය ඉදිරියට පැමිණ වීමට නියෝග කළේය.
ලිංගික චෝදනා මත ස්වීඩන් අධිකරණය විසින් ඔහුට විරුද්ධව වරෙන්තුවක් ලබා දී තිබු අතර ජාත්‍යන්තර පොලිසියද අදාල වරෙන්තුව අනුව යමින් ජාත්‍යන්තර වරෙන්තුවක් ඔහුට එරෙහිව ප්‍රකාශ කළේය. ඒ අනුව අදාල වරෙන්තු සැලකිල්ලට ගනිමින් 39 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික ජුලියන් අද පොලිසියට භාර විය. ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ අධිකරණය එළඹෙන 14 වැනිදා උසාවිය ඉදිරියට පැමිණ වීමට නියෝග කළේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment