ඒ පිළිබඳ සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින අතර මිලදී ගනු ලබන සන්නද්ධ රථ සංඛ්‍යාව සහ වර්ග පිළිබඳව එහිදී තීරණය කෙරෙනු ඇතැයිද හෙතෙම කීවේය.
සන්නාහ සන්නද්ධ බළකාය වඩාත් ශක්‌තිමත් කිරීම සඳහා මෙම නව සන්නද්ධ රථ ලබා ගැනීමෙන් පසු ඒවා මෙරට ජාතික ආරක්‍ෂාවට සහ එක්‌සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරිවලට සන්නාහ සන්නද්ධ බළකායේ සෙබළුන් වැඩියෙන් යෙදවීමට උපයෝගී වනු ඇතැයිද ලුතිනන් ජෙනරාල් ජයසූරිය පැවසීය.
Post a Comment