කෙසේ වෙතත් අදාල බන්ධනාගාරය රැඳවියන් 700 කට ප්‍රමාණවත් වුවද එහි මේ වන විට 1900 දෙනෙකු පමණ රැඳවුම් බාරයේ සිටිති.
Home worldview චිලීයේ බන්ධනාගාරයක් ගිනි ගනියි: 81 දෙනෙකු මරුට
චිලීයේ බන්ධනාගාරයක් ගිනි ගනියි: 81 දෙනෙකු මරුට
By Sri Lanka Guardian • December 08, 2010 • Chile worldview • Comments : 0
තම බන්ධනාගාරයක් තුළ ඇතිවූ කලබලකාරී තත්වයකින් පසු එහි ගින්නක් ඇතිවීම හේතුවෙන් පුද්ගලයින් 81 දෙනෙකු මියගොස් තවත් 14 දෙනෙකු පමණ තුවාල ලැබූ බව චිලීයේ ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු මාධ්‍යට ප්‍රකශ කළේය. සන් මිගුවෙල් නමැති බන්ධනාගාරයේ අලුයම 5.30 ට පමණ ගින්න හට ගත් බවත් එය පැය තුනක පමණ කාලයකින් පසු නිවා දැමීමට හැකි වූ බවත් ජාතික බන්ධනාගාර ප්‍රධානි ප්‍රකාශ කෙළේය.
කෙසේ වෙතත් අදාල බන්ධනාගාරය රැඳවියන් 700 කට ප්‍රමාණවත් වුවද එහි මේ වන විට 1900 දෙනෙකු පමණ රැඳවුම් බාරයේ සිටිති.
කෙසේ වෙතත් අදාල බන්ධනාගාරය රැඳවියන් 700 කට ප්‍රමාණවත් වුවද එහි මේ වන විට 1900 දෙනෙකු පමණ රැඳවුම් බාරයේ සිටිති.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment