විශේෂයෙන් නාගරික ප‍්‍රදේශවල නිලධාරීන්ට කිසිසේත් නොමිලේ පැල ලබාගත නොහැකි අතර සාමාන්‍ය වෙළඳපොලේ පැළයක වටිනාකම රු.200 ක් පමණ වේ. ඉතා සොච්චිම් වැටුපක් ලබන සමෘද්ධි නිලධාරීන්ට කිසිසේත්ම පැල 100 ක් වෙළෙඳපොලෙන් මිලදී ගැනීමට නොහැකි බව සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය මේ පිළිබඳව විරෝධය පලකරමින් සමෘද්ධි අධ්‍යක්‍ෂතුමා වෙත ලිඛිතව දැනුම් දී ඇත.
Home Breakingnews ජනාධිපතිගේ ‘‘දැයට සෙවන’’ සමෘද්ධි නිලධාරීන්ගේ පොකැට්ටුවෙන්
ජනාධිපතිගේ ‘‘දැයට සෙවන’’ සමෘද්ධි නිලධාරීන්ගේ පොකැට්ටුවෙන්
By Sri Lanka Guardian • November 13, 2010 • Breakingnews • Comments : 0
ජනාධිපතිගේ දෙවන පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් ‘‘දැයට සෙවන නමින් පැලසිටුවීමේ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරන අතර එහි පූර්ණ වගකීම සමෘද්ධි නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් හා ග‍්‍රාමසේවා නිලධාරීන් වෙත පවරා ඇත. එම වැඩසටහන අනුව සමෘද්ධි නිලධාරියෙකු විසින් පැල 100ක් තම බල ප‍්‍රදේශය තුළ සිටුවා ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස නියෝග කර ඇත. මෙලෙස සිටුවිය යුතු ආර්ථික වටිනාකමකින් යුතු පැල ලබාගැනීම සඳහා කිසිදු ප‍්‍රතිපාදනයක් වෙන්කර නැති අතර එය තම පොකැට්ටුවෙන් දැරීමට සිදුවීම පිළිබඳව එම නිලධාන්ගේ බලවත් විරෝධයක් එල්ලවී ඇති බව වාර්තා වේ.
විශේෂයෙන් නාගරික ප‍්‍රදේශවල නිලධාරීන්ට කිසිසේත් නොමිලේ පැල ලබාගත නොහැකි අතර සාමාන්‍ය වෙළඳපොලේ පැළයක වටිනාකම රු.200 ක් පමණ වේ. ඉතා සොච්චිම් වැටුපක් ලබන සමෘද්ධි නිලධාරීන්ට කිසිසේත්ම පැල 100 ක් වෙළෙඳපොලෙන් මිලදී ගැනීමට නොහැකි බව සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය මේ පිළිබඳව විරෝධය පලකරමින් සමෘද්ධි අධ්‍යක්‍ෂතුමා වෙත ලිඛිතව දැනුම් දී ඇත.
විශේෂයෙන් නාගරික ප‍්‍රදේශවල නිලධාරීන්ට කිසිසේත් නොමිලේ පැල ලබාගත නොහැකි අතර සාමාන්‍ය වෙළඳපොලේ පැළයක වටිනාකම රු.200 ක් පමණ වේ. ඉතා සොච්චිම් වැටුපක් ලබන සමෘද්ධි නිලධාරීන්ට කිසිසේත්ම පැල 100 ක් වෙළෙඳපොලෙන් මිලදී ගැනීමට නොහැකි බව සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය මේ පිළිබඳව විරෝධය පලකරමින් සමෘද්ධි අධ්‍යක්‍ෂතුමා වෙත ලිඛිතව දැනුම් දී ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment