රටේ තියෙන්නේ කාටත් පොදු නීතියක් බව රජු කියයි!

තංගල්ලේදී නව උසාවි සංකීර්ණය විවුර්ත කරමින් ජනාධිපති රාජපක්ෂ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ක්‍රියාත්මක වන්නේ එකම නීතියක් බවත් එය කාටත් පොදු එකක් බවත් ප්‍රකාශ කොට ඇත. ස්ත්‍රීන් ධූෂණය කොට මරා දැමු වසලයින් ජනාධිපති "උතුමානන්ගේ" සමාව යටතේ නිදහස් වූයේත් නීතියානුකූලව කූලව වැරදි නොකළ වුන් බොරු චෝදනා යටතේ හිරබත් කමට යවුවෙත් ඒ කාටත් පොදු එකම නීතියක් යටතේය. පොදු නිතිය කුමක්දැයි හඳුනා ගැනීම එමඟින් අපහසු නැත. Tell a Friend