By
Sri Lanka Guardian
•
November 26, 2010
•
Video
•
හිරගෙදරින්ද, ඉන් පසුව පොලිස් අත්අඩංගුවෙන් ද මිදී නිදැල්ලේ සිටින බේරුවල "රන් හොරා" හෙවත් - ලාරා- අල්ලා ගන්නට බැරිව දගලන - බේරුවල පොලිසියේ අපරාධ අංශයේ උදයංග නැමැති නිළධාරියා ( පොලිස් සුනඛයා) තරුණයින් අල්ලා දසවධ දෙන්නේ සොරකමට ගොදුරුවන්නන්ගෙන් යැපෙමින්ය. මේ එක් තරණයෙකුගේ කථාවයි.
ඔහු සමරසිංහගේ සුගත් පුෂ්ප කුමාර ය. ඔහු 37 හැවිරිදි එක් දරු පියෙකි.
ඔහුගේ කථාව නරඹන්න, සවන් දෙන්න. අපට මෙම වීඩියෝ පටය එවීම පිළිබඳව ජනසංසදය සංවිධානයට ස්තුති වන්ත වෙමු. අදාල පොලිස් සුනකය නැරඹීමට අවශ්‍ය ඕනෑම අයෙක් telligp@police .lk යන විද්‍යුත් තැපෑලෙන් හෝ බේරුවල පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් කාලය සහ වෙලාව වෙන කර ගත හැකිය.
Post a Comment