ජවිපෙ සහ ද්‍රවිඩ සන්ධානය යනු ආණ්ඩු පක්ෂයට විරෝධයක් දක්වන නමුත් උතුරේ දෙමළ වැසියන් අතර සීග්‍ර ලෙස ජනප්රසාදය දිනා ගනිමින් සිටින පක්ෂ වේ. එය රාජපක්ෂ ආණ්ඩුවට නොරුස්සන අතර එය වැලක්වීම සඳහා හමුදාවේ ඍජු මැදිහත් වීමක් ක්‍රියාත්මක වෙමින් තිබේ.
මේ අතර පසුගියදා තම දේශපාලන කටයුතු සඳහා ගිය ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙති පහර දී මැරීමට තැත් කරණු ලැබුවේ සිංහල කතා කරණ සන්නද්ධ පිරිසක් විසිනි. වාසනාවට ඔහු මිය නොගිය අතර එහි සිටි පිරිසක් අදාල ඝාතකයින් එසේ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් මරා දැමීමට උත්සහ කළ අවස්ථාවේ කෑ කෝ ගැසීම නිසා ඉන් පිටව ගිය බව සඳහන් වේ.
කෙසේ වෙතත් අදාල මාරාන්තික ප්‍රහාර ගැන ජනාධිපති පර්සි මහේන්ද්‍ර ගේ අණින් කණ්ඩායම් දෙකක් පත් කළද තවමත් පහරදුන් කිසිවෙකු ඇත අඩංගුවට ගෙන නැත.
අඳුන්වා කියන පරිදි කරනවා යයි කියන පර්යේෂණ ක්‍රියාත්මක වෙද්දී අදාල ආරක්ෂක ලේඛම් ( ඇමති වරයා ) ලංකාවේ නීති පැනවීම සහ ඒවා ඉවත් කිරීමට නොහැකි වීම ගැන කරුණු කීම හොරාට පෙර කෙසෙල් කැන පැනීමක් ලෙස හැඳින්විය හැකිය.
Post a Comment