අසව්... අසව්.. අසව්!!! රජුගේ අගමැති යලි අගමැතිම වෙයි

මේ බුද්ධ සාශානයේ චිරස්තතිය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් කළා වූද දේශපාලනයේ ඉතාම පොඩි තැන සිට ඉතාම ඉහළ තැනට ජුන්ඩක් පහලින් තැනට වෙර විරියෙන් පියමැන්නා වූද , අම්බුළුවාව නමැති පුදබිමෙන් දිනපතා තමන්ගේ සාක්කුවට පොඩි ජොලියක් ලබා දෙන්නා වූද දිසානායක මුදියන්සේලාගේ ජයරත්න යලිත් තමා පිහිට වූ ආසනයේ පිහිටුවීමට මේ සකල දිවයිනට අධිපති දෙවියන්ටත් ඉහල යයි සිතාගෙන ඉන්නා වූ අප මරා ගරු රජෝත්තමයානන් වහනේසේ මීට සුළු වෙලාවකට ප්‍රථම පියවර ගත්තේය. Tell a Friend