මෙම විදේශ යුවල අත්අඩංගුවට ගෙන ඇත්තේ, කටුගස්තොට හෝටලයක නවාතැන් ගෙන සිටියදී වන අතර ඔවුන් පසුගිය 14 වෙනිදා ලංකාවට පැමිණ ඇත්තේ, පෞද්ගලික සංචාරයක් සඳහායි.
ජාත්‍යන්තර දේශපාලන සම්මන්ත‍්‍රණවලදී දැන හඳුනාගත් හඳුන්නෙත්ති මහතාට පහරදී ඇති බව ලංකාවට පැමිණි අවස්ථාවේ පුවත්පත් මඟින් දැක එම පහරදීමට එරෙහිව කොටුවේ පැවැති උද්ඝෝෂණයට ඔහු සහ ඔහුගේ බිරිඳ සහභාගි වූ බව හොටෙට් මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති කටඋත්තරයේ සඳහන් වන බව වාර්තාවේ. - LankaTruth

Post a Comment