Home Politics ජනතා විරෝධය නිසා රාජපක්ෂ බ්‍රිතාන්‍ය ගුවන් තොටුපලේ පස්ස දොරෙන් එලියට යයි
ජනතා විරෝධය නිසා රාජපක්ෂ බ්‍රිතාන්‍ය ගුවන් තොටුපලේ පස්ස දොරෙන් එලියට යයි
By Sri Lanka Guardian • November 30, 2010 • Breakingnews feature interviews news Politics • Comments : 0
ඊයේ රාත්‍රියේදී හිද්රූ ගුවන් තොටුපලට පැමිණි ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව පැවැත්වුණු විරුද්ධව විශාල විරෝධය නිසා ඔහුව එහි පිටුපස්ස දොරටුවෙන් එලියට ගෙන විශේෂ ආරක්ෂක රැකවල් මධ්‍යයේ රැගෙන යාමට සිදු වූ බව වාර්තා වේ. අදාල ගුවන් තොටුපලට විශාල පිරිසක් ඊයේ සවස සිට රැස්ව සිටියේ පැවති ශීත කාලගුණයද නොතකමිනි. එසේම ජනාධිපති රාජපක්ෂ රැඳී සිටින සෑම දිනයකම විරෝධතා සුදානම් කිරීමට සැරසී සිටින බව ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment