Home Breakingnews අන්තරේ මල්වතු මහ නාහිමියන් හමුවේ.
අන්තරේ මල්වතු මහ නාහිමියන් හමුවේ.
By Sri Lanka Guardian • November 06, 2010 • Breakingnews • Comments : 0
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් අද පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහ නායක පූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල මහ නාහිමියන් බැහැදුටුවහ. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩ බලන කැදවුම්කරු සංජීව බණ්ඩාර කියා සිටියේ විශ්වවිද්‍යාල තුළ මතු වී ඇති ගැටළු සම්බන්ධයෙන් එහිදී මහ නාහිමියන් දැනුවත් කළ බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment