මාතර ක්‍රිෂාන් ජීවක ජයරුක්
සේයාරුව සහ සටහන ලංකාදීප පුවත් පතෙනි
ඇළකට වැටී ගසාගෙන ගිය සය හැවිරිදි නැගෙණිය බේරා ගැනීමට ඇගේ දහතුන් හැවිරිදි අක්කා සමත් වූවාය. තිහගොඩ පහළවිටියල කේ.ඩී. දමයන්ති මේ වීර දැරියයි.
" මා ඇළේ කිමිදී බැලූවා. නංගිගේ හිස අසුවුණා. ගොඩට ගත්තා. නංගීට සිහිය තිබුණේ නැහැ. නංගී ආඳපාන රෝහලට ගෙන ගියා.˜ යැයි මේ දැරිය කියන්නීය.

Post a Comment