පාර්ලිමේන්තුව මිලියන 570 වියදම් කොට විශාල කිරීමට යයි

දැනට පවතින පාර්ලිමේන්තු සංකීර්ණය මිලියන 570 ක් වියදමෙන් විශාල කොට තැනීමට කැබිනට් මණ්ඩලය අද තීරණය කළේය Tell a Friend