Home Breakingnews එජාපයේ මීළඟ නායකයා මා විය හැකියි - සජිත්
එජාපයේ මීළඟ නායකයා මා විය හැකියි - සජිත්
By Sri Lanka Guardian • October 18, 2010 • Breakingnews • Comments : 0
දැනට එජාපයේ උද්ගතවී තිබෙන ප්‍රශ්න අනුව පක්ෂයේ බොහෝ දෙනකු තමාට නායකත්වය බාරගන්නා ලෙස ඇවිටිලි කරන බැවින් මේ තත්ත්වය අනුව එපාපයේ නායකත්වය තමාට ලැබිය හැකි බවට තමා දැඩි අවධානයෙන් යුතුව ප්‍රකාශ කරන බවත් එදාට පක්ෂයේ ප්‍රබලතාවක් දැකිය හැකි බවද එජාප හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. එජාපයේ ලොකු කුඩා සාමාජිකයන්ගේ මේ දිනවල ලිබෙන ප්රතිචාරයන් මත එජාපයේ මීළඟ නායකත්වය තමාට හිමිවීමේ වැඩි ඉඩකඩක් පවතින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි. ළඟදීම සිදුකෙරෙන එජාප ප්රතිසංවිධාන කටයුතුවලදී පක්ෂයේ බොහෝ දෙනකු මෙම මතයට එලඹෙනු ඇති බවත් බවද හෙතෙම පවසා ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment