(January 26, Colombo, Sri Lanka Guardian) යුද්ධයේ පීඩාවෙන් දුක්විදි උතුරේ ජනයාගේ ඡන්ද අයිතිය කොල්ලකෑමට රජය දරන උත්සාහය පරාජය කළ යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පවසනවා. අද පස්වරුවේ රාජකීය මාවතේ පිහිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිිවරණ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡවකට සහභාගී වෙමින් මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේ අහංසක දෙමළ ජනයාගේ ඡන්දය කොල්ලකෑම සඳහා රජය උත්සහ දරමින් සිටින බවයි. මෙම තත්ත්වය පරාජය කිරීම සඳහා සමස්ත ශී්‍ර ලාංකික ද්‍රවිඩ, සිංහල, මුස්ලිම් ඇතුලූ සියලූ ජනවර්ගයන් නැගී සිටිය යුතු බවයි මනෝ ගනේෂන් මන්තීවරයා අවධාරණය කර සිටියේ.
-Sri Lanka Guardian
Home Unlabelled දෙමළ ජනයගේ ඡන්දය කොල්ලකැමට රජය දරණ උත්සාහය පරාජය කරමු - මනෝ ගනේෂන් මහතා කියයි.
දෙමළ ජනයගේ ඡන්දය කොල්ලකැමට රජය දරණ උත්සාහය පරාජය කරමු - මනෝ ගනේෂන් මහතා කියයි.
By Sri Lanka Guardian • January 26, 2010 • • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment