Home Unlabelled ජනාධිපතිවරයාගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නතර කළ යුතුයි - අනුර කුමාර දිසානායක කියයි.
ජනාධිපතිවරයාගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නතර කළ යුතුයි - අනුර කුමාර දිසානායක කියයි.
By Sri Lanka Guardian • January 25, 2010 • • Comments : 0
(January 25, Colombo, Sri Lanka Guardian) ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට තමන් ලබන පරාජය පිළිනොගෙන රටේ බලය අත්පත් කර ගැනීමේ ක‍්‍රියාවලියක වත්මන් ජනාධිපතිවරයා රැුදී සිටින බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සම මාධ්‍ය ප‍්‍රකාශ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොළඹ රාජකීය මාවතේ පිහිටි සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය සාකඡුචාවට එක්වෙමින් මනත‍්‍රීවරයා ප‍්‍රකාශ කර සිටියේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හකුලා දමමින් ජනාධිපතිවරයා යෑමට උත්සාහ දරන ගමන හකුලා දැමිය යුතු බවයි. රටේ ජනතාවට තමන් කැමති පාලකයකු තෝරා ගැනීමට අවස්ථාව තිබිය යුතු බවත් ඉතිහාසය පුරාවටම පරාජයට පත් සෑම නායකයකුම ඉතා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව එම තනතුරෙන් ඉවත්ව ගිය බව අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා පවසා සිටිය. -Sri Lanka Guardian
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment