එහිදී වෘත්තීය සමිති නායකයන් පවසා සිටියේ 'මහින්ද චින්තනය' යට ගොස් 'මහින්ද හිංසනය' මතුව ඇති මේ මොහොතේ මෙම හිංසනය යටතේ සිරගත කර සිටින අන්තර් විශ්වවි්‍යාල ශීෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වහා නිදහස් කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි.
සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් සමන්ත කෝරලේආරච්චි, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, සමස්ත ලංකා වතුකම්කරු සංගමයේ සභාපති පා.ම. රාමලිංගම් චන්ද්‍රසේකර්, ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, රැකියාලාභී උපාධිධාරී සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරිආරච්චි, සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ, රජයේ ප්‍රමුඛතා කාර්යයන් සඳහා බඳවාගත් උපාධිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඩී. එම්. විෙජ්රත්න යන වෘත්තීය සමිති නායකයින් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
Post a Comment