Home
Unlabelled
ගොවි සතිය සමරන්න සැණකෙළි මහවැලි අධිකාරියේ වියදම ලකෂ 60 යි
ගොවි සතිය සමරන්න සැණකෙළි මහවැලි අධිකාරියේ වියදම ලකෂ 60 යි
By
Sri Lanka Guardian
•
October 09, 2009
•
•
(October 09, Colombo, Sri Lanka Guardian) මෙම මස 11 සිට 16 දක්වා යෙදී ඇති ජාතික ගොවි සතිය සැමරීම සඳහා පොළොන්නරුවේ වෙළඳ ප්‍ර දර්ශන සහ සැණකෙලි පැවැත්වීමට මහවැලි අධිකාරිය සැලසුම් කර ඇත. මේ සඳහා වූ වියදම් ඇස්තමේන්තුව රුපියල් හැට ලකෂ දස දහසක් පමණ වෙතැයි වාර්තාවේ. මෙම සැණකෙළියේ සංගීත සංදර්ශන සඳහා රුපියල් ලකෂ 20 ක්ද භූමි අලංකාරය සඳහා රුපියල් ලකෂ 10 යක්ද වෙන්කර ඇත.
මේ වසරට නියමිත වැටුප් වැඩිවීම් ලබාදීමට මුදල් නැතැයි පවසන මහවැලි අධිකාරිය මෙසේ ගොවීන්ටවත් කිසිදු ප්‍රයෝජනයක් නැති ආණ්ඩුවේ ඇමතිවරු පුම්බන මෙවැනි නාස්තිකාර සැණකෙලි සඳහා මේ තරම් විශාල වියදමක් දැරීම පිලිකුල් සහගත බව මහවැලි අධිකාරියේ සේවකයෝ පවසති.
-Sri Lanka Guardian
Post a Comment