කොරෝනා හේතුවෙන් බ්‍රහස්පතින්දා දක්වා රජයේ නිවාඩු


එළඹෙන බ්‍රහස්පතින්දා (19) දක්වා රජයේ විශේෂ නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. 

පුද්ගලික අංශයන්ගෙන්ද එම ඉල්ලීම කර ඇති බව වාර්තා වෙයි