පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අප්‍රේල් 4 දක්වා අවලංගු කෙරේ


පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි සියලුම පොලිස් නිළධාරීන්ගේ නිවාඩු හා විවේක දින වහාම ක්‍රියාත්මක වන පරිදි එළඹෙන අප්‍රේල් 04 වැනිදා දක්වා අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (26) නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.