නව ඇමති මණ්ඩලය පත් කෙරේ


අද (22) දිනයේදී පත්කරන ලද නව අමාත්‍ය මණ්ඩලය මෙසේය. 



1) මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය තුමා - ආරක්ෂක, මහජන ආරක්ෂාව සහ නීතිය හා සාමය, මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය

2) නිමල් සිරිපාල ද සිල්වා - අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය

3) අරුමුගම් තොණ්ඩමන් - ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය

4) දිනේෂ් ගුණවර්ධන - විදේශ සබඳතා, නිපුනතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය

5) ඩග්ලස් දේවානන්ද - ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය

6) පවිත්‍රා දේවී වන්නිආරච්චි - කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා.

7) බන්දුල ගුණවර්ධන - තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය

8 ) ජනක බණ්ඩාර තෙන්නකෝන් - රජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පාලන සහ පළාත් සභා අමාත්‍ය

9) චමල් රාජපක්ෂ - මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ, පාරිභෝගික සුභසාධන අමාත්‍ය

10) ඩලස් අලහප්පෙරුම - අධ්‍යාපන , ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය

11) ජොන්ස්ටන් ප්‍රනාන්දු - මාර්ග හා මහා මාර්ග, වරාය සහ නාවික කටයුතු කටයුතු අමාත්‍ය

12) විමල් වීරවංශ - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය

13) මහින්ද අමරවීර - මගී ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය

14) එම් එස් චන්ද්‍රසේන - පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය

15) රමේෂ් පතිරණ - වැවිලිකර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය

16) ප්‍රසන්න රණතුංග - කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සහ සංචාරක සහ ගුවන්සේවා අමාත්‍ය