දේශ හිතෛෂී ගෝඨා ඇමරිකාව ඉදිරියේ ලංකාව පාවාදේ



 ලසන්ත වික්‍රමතුංගේ මිනීමැරුම සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග කැලිෆෝනියාවේ ගොනු කර ඇති නඩුවේදී ගෝඨා කියා සිට ඇත්තේ මෙම මිනීමැරුම හමුදාව සහ රජය විසින් සිදුකරන ලද්දක් බවයි. 

 කැලිෆෝනියාවේ දිසා අධිකරණය කියා සිටියේ මෙම මිනීමැරුම රජය  විසින් සිදුකරන බැවින් රාජ්‍යතාන්ත්‍රික මුක්තිය (diplomatic immunity) සඳහා ගෝඨාභයට හිමිකම් ඇති බවයි. 

ගෝඨාභය නිර්දෝෂී ද යන්න සම්බන්ධයෙන් තවමත් තීරණයක් නැත, නමුත් රාජ්‍යතාන්ත්‍රික මුක්තිය (diplomatic immunity) හේතුවෙන් නඩුව ඉදිරියට යා නොහැක.



ගෝඨාභය  රට සහ හමුදාව පාවා දී ඇති අතර, ඩයස්පෝරාවට නැවත විදේශ / අන්තර්ජාතික විමසීමක් ඉල්ලීමට මෙය මග පාදයි.